Followers

Monday 10 March 2014


සැන්දෑ කළුවර
එනවිට
හෙමිහිට
කුමටද විහගුන්
ඉගිලෙන්නේ
දුප්පත්
හද මගෙ
දුකින් තැවෙන විට
ඇයි මාගෙන්
වෙනිවී යන්නේ