ගේ කිරිල්ලී
දුක සතුට වෙනුවෙන් ගෙන්දගම් පොලොවත් එක්ක පොරබදන චූටිම චූටි ගේ කිරිල්ලියක් මං
Followers
Monday, 10 March 2014
සැන්දෑ කළුවර
එනවිට
හෙමිහිට
කුමටද විහගුන්
ඉගිලෙන්නේ
දුප්පත්
හද මගෙ
දුකින් තැවෙන විට
ඇයි මාගෙන්
වෙනිවී යන්නේ
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment